Unmada Sithuwam Mawe Bide
| උන්මාද සිතුවම් මැවෙ බිඳේ මීදුම් වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිනිගත් හදවත් තනි වේවි එක් ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ හඬා වැටෙන සිත සඳා සරණ මට තනි වේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම්... දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනි වේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම්... | |

No comments:
Post a Comment