Wednesday, January 21, 2015

මචන්ලා මේ තියෙන්නේ අපේ පරණ ගණිත යේදී භාවිත උන සංඛ්යා රටාව

මචන්ලා මේ තියෙන්නේ අපේ පරණ ගණිත යේදී භාවිත උන සංඛ්යා රටාව

අසංඛ්ය කල්පයක් කියන්නේ එතකොට ............


1. දහය xදහය =සියය
2. සීයxදහය =දහස
3. දහසxසියය = ලක්ෂය
4. ලක්ෂයxසියය = කෝටියයි
5. කෝටියxකෝටිය =ප්රකෝටියයි
6. ප්රකෝටියxකෝටිය =කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටියයිxප්රකෝටි = නහුත එකයි
8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
15. අබිඩ එකxකෝටිය =අටට එකයි
16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
18. උප්පල එකxකෝටිය =කුමද එකයි
19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
21. පදුම එකxකෝටිය =කථාන එකයි
22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
23. මහා කථාන එකxකෝටිය =අසංඛ්ය එකයි

No comments:

Post a Comment